O/L Science Seminar

Science සම්මන්ත්‍රණ මාලාව - Recordings Only


සම්මන්ත්‍රණ සදහා සහභාගී වීමට පහත උපදෙස් පිළිපදින්න


1. ඔබගේ Explore Science ගිණුමට පිවිසෙන්න.
ඔබට Explore Science වෙබ් අඩවියේ ගිණුමක් නොමැතිනම් පමණක් නව ගිණුමක් සාදාගන්න. ඔබට මේ වනවිට ගිණුමක් තිබේනම්, ඔබගේ Explore Science ගිණුමට පිවිසෙන්න. (Log In වෙන්න)


ඔබට මෙම වෙබ් අඩවියේ ගිණුමක් නොමැතිනම් කරුණාකර මෙතනින් නව ගිණුමක් සාදන්න.


නව ගිණුමක් සැකසීමට (Register): ලියාපදිංචි වෙන්න

නව ගිණුමක් සකසන ආකාරය : විස්තර පෙන්වන්න


ඔබගේ ගිණුමට පිවිසෙන්න (Log In): පිවිසෙන්න

ගිණුමට පිවිසෙන ආකාරය : විස්තර පෙන්වන්න



2. Seminar එක සමග සම්බන්ද වන්න.
රසායන විද්‍යාව - Chemistry
භෞතික විද්‍යාව - Physics
ජීව විද්‍යාව - Biology


පන්තියක් සමග සම්බන්ද වන ආකාරය : විස්තර පෙන්වන්න



3. අදාල වන මුදල් ගෙවීම සිදුකර ගුරුවරයාට එහි ඇති පෝරමය පුරවා දැනුම් දෙන්න.


Seminar සදහා වන ගාස්තු
රසායන විද්‍යාව - Chemistry - Rs 500
භෞතික විද්‍යාව - Physics - Rs 500
ජීව විද්‍යාව - Biology - Rs 500


මුදල් ගෙවීම හා එය දැනුම් දෙන ආකාරය : විස්තර පෙන්වන්න