Explore Science with
Lakmal Ramasinghe

Join the Best Science Classes in Sri Lanka. Science for Grade 6 to 11 Students.

The Best Science Class in Sri Lanka

Our Course Contains Theory, Revision, Practicals and Regular Exams.

Join Us to Explore Science

Science is One of the Key Subjects in Education.

Online Science Classes for Grade 6 to Grade 11

Explore Science with

Lakmal Ramasinghe

Welcome all to the official website of Lakmal Ramasinghe, pioneer in grade 9 to 11 science education. Now, you are on the track of exploring science. Get ready to reach "A" destination of O/L and become a scientist or a doctor or an engineer or a university lecturer or a professor in the future. Here we go!

Sign
Explore Science - Our Path Online Classes සදහා ලියාපදිංචි වන ආකාරය Programs
Class

Online පන්ති සදහා පිවිසෙන්න.

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව පන්ති Online ක්‍රමයට පැවැත්වේ.

පිවිසෙන්න

ඔබ දැනටමත් ලියාපදිංචි වී නැත්ද?

විද්‍යාව විද්‍යාවක් ලෙස දකින්නට එකතු වන්න අප සමග! 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා Online විද්‍යාව පන්ති

ලියාපදිංචි වෙන්න
Year 2021

Online Timetable

timetable
About Me

Lakmal Ramasinghe

දිනේෂ් ලක්මාල් රාමසිංහ වන මා සාමාන්‍ය පෙළ කඩයිමත්, උසස්පෙළ කඩයිමත්, ඉතා ඉහලින් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වී එහිදී විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගත් අතර දැනට කොළඹ විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධිය හදාරමින් සිටී. අධ්‍යයන කාලය තුලදී මා ලබාගත් දැනුම හා අත්දැකීම් ක්‍රමවත්ව, සරල කරුණෙහි සිට ගැඹුරු කරුණු දක්වා තාර්කිකව දුදරුවන්ට ලබාදෙමින් අනාගතයේදී විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් බිහිකිරීම මාගේ ගුරු දිවියෙහි අරමුණයි.

ගුරු දිවිය වෙනුවෙන් සුදුසුකම්,

  • කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ ගෞරව උපධිදාරියෙකි.
  • කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව පිළිබද පශ්චාත් උපාධි අපේක්‍ෂකයෙකි.
  • 6,7,8,9,10 සහ 11 ශ්‍රේණි සදහා විද්‍යාව විෂය උගන්වන ගුරුවරයෙකි.
  • 12 සහ 13 ශ්‍රේණි සදහා රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙකි.
  • විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණ මෙහෙයවීම හා නිබන්ධන සැසි පැවැත්වීම සිදුකල ගුරුවරයෙකි.

අපගේ විද්‍යාව පන්තියේ සුවිශේෂතා,

  • සරල කරුණෙහි සිට ගැඹුරු කරුණු දක්වා විද්‍යාවට මගපෙන්වීම.
  • විද්‍යාව කරුණු පිලිබදව තර්කානුකුලව ගැඹුරින් සිතීමට හුරු කිරීම.
  • සෑම පාඩම් ඒකකයකටම අදාලව විධිමත්ව සැකසු නිබන්ධන ලබාදීම.
  • විෂය නිර්දේශයට අදාල ප්‍රයෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම.
  • මල්ටිමීඩියා තාක්ෂණය භාවිතයෙන් විද්‍යාව විෂය කරුණු වීඩියෝ දර්ශන ලෙස පෙන්වීම.
  • නිසි කලට විෂය නිර්දේශය ආවරණය කිරීම.
  • විධිමත් මාසික පරීක්ෂණ සහ වාර පරීක්ෂණ පැවැත්වීම.
  • දක්ෂ සිසුන් ඇගයීමට ලක් කරමින් ත්‍යාග ප්‍රධානය.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විවරණය කර දීම.
  • වසර අවසානයේදී මහා සම්මන්ත්‍රණ පැවැත්වීම.
  • විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීම.
  • දරුවන් හට විශිෂ්ට ප්‍රතිඵල අඛණ්ඩව ලබාදීම.
Teachers