Welcome all to the official website of Lakmal Ramasinghe, pioneer in grade 6 to 11 science education. Now, you are on the track of exploring science. Get ready to reach "A" destination of O/L and become a scientist or a doctor or an engineer or a university lecturer or a professor in the future. Here we go!
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව පන්ති Online ක්‍රමයට පැවැත්වේ.
පිවිසෙන්නවිද්යාව විද්‍යාවක් ලෙස දකින්නට එකතු වන්න අප සමග!
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා Online විද්‍යාව පන්ති
දිනේෂ් ලක්මාල් රාමසිංහ වන මා සාමාන්‍ය පෙළ කඩයිමත්, උසස්පෙළ කඩයිමත්, ඉතා ඉහලින් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වී එහිදී විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගත් අතර දැනට කොළඹ විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධිය හදාරමින් සිටී. අධ්‍යයන කාලය තුලදී මා ලබාගත් දැනුම හා අත්දැකීම් ක්‍රමවත්ව, සරල කරුණෙහි සිට ගැඹුරු කරුණු දක්වා තාර්කිකව දුදරුවන්ට ලබාදෙමින් අනාගතයේදී විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් බිහිකිරීම මාගේ ගුරු දිවියෙහි අරමුණයි.
ගුරු දිවිය වෙනුවෙන් සුදුසුකම්,
අපගේ විද්‍යාව පන්තියේ සුවිශේෂතා,