පළමුව මෙම link එක click කර Explore Science - Login වෙබ් අඩවිය වෙත යන්න. එසේ නැතහොත් https://explorescience.lk වෙත පැමිණ ඉහල දකුණු කෙලවරේ ඇති Login හෝ Online Classes මත click කරන්න.
ඔබ විසින් ගිණුම සැකසීමේදී ලබාදුන් email ලිපිනය හා මුරපදය (password) ලබාදී Login මත click කරන්න.
ප්‍රධාන මෙනුව අයිකනය මත click කිරීමෙන් පසු පහත පරිදි මෙනුව open වේ.