පළමුව Explore Science වෙත log වෙන්න.
Find New Class මත click කරන්න.
දැනට පැවැත්වෙන පන්ති සියල්ල ඔබට මෙහිදී දැකගත හැකිය. ඔබට අදාල පන්තිය ලැයිස්තුවෙන් තොර ඒ මත click කරන්න.
Join Class මත click කිරීමෙන් එම පන්තියට ඇතුලත් වීමට ඔබට අයදුම් කල හැකි අතර ගුරුවරයා විසින් ඔබව එම පන්තියට ඇතුලත් කරගන්නා තෙක් ඔබට එම පන්තියේ විස්තර පෙන්වන්නේ නැත.
පහත පරිදි ගුරුවරයා ඔබව ඇතුලත් කරගන්නා තෙක් දිස්වේ. ඔබව ඇතුලත් කරගැනීමට පැය කිහිපයක් ගතවිය හැකිය.